Valentine's එකට දෙන්න පුළුවන් Cuteම තෑග්ග මෙන්න!
ඔයාගේ ආදරණීයයාට දෙන්න වෙනස් විදියෙ තෑග්ගක් හොයනවද?
රෑට ලස්සන එළියක් එක්ක, හිත නිවන පෙනුමක් තියෙන මේ Silicone Night Light එක තමයි හොඳම තේරීම.
Super Cute Design: දැක්ක ගමන් ආස හිතෙන පැන්ඩා සහ පූස් පැටවුන්ගේ හැඩය.
Soft Silicone Material: අතට හරිම මෘදුයි (Squishy). බිම වැටුනට කැඩෙන්නේ නෑ.
Touch Sensitive: පොඩි තට්ටුවක් දැම්මම පාට මාරු වෙනවා (Tap to Change Color).
Rechargeable: බැටරි දාන්න ඕන නෑ, චාජ් කරලා පාවිච්චි කරන්න පුළුවන්.
Best Gift For: Girlfriends, Kids, Birthday Gifts & Valentine's Day.
Package Includes:
- 1 x Silicone Night Light
- 1 x USB Charging Cable
දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. (Cash on Delivery Available)
විශේෂයි: ඔබට මෙම භාණ්ඩයෙන් කිහිපයක් හෝ, වර්ග කිහිපයකින් (Panda සහ Cat මිශ්රව) මිලදී ගැනීමට අවශ්ය නම්, "Add to Cart" බොත්තම භාවිතා කර ඒවා Cart එකට එකතු කරගෙන එකවර ඇණවුම් කරන්න.
Share 