Emergency Tools

High Power Portable Car Air Pump (12V) - Heavy Duty

Availability: 6 in stock  Warranty: 1 Month (Checking Warranty)
Rs 1,999.00   Rs 2,499.00
Quantity
Add to Cart
Go to Cart
    Buy Now

Portable High-Power Car Air Pump (12V)

රෑ මැදක, පාළු පාරක වාහනේ ටයර් එකක හුළං බැස්සොත් ඔබ මොකද කරන්නේ?

කාගෙවත් උදව් නැතුව, විනාඩි කිහිපයකින් ටයර් එකට හුළං ගහගන්න පුළුවන් මේ Portable Air Pump එක අනිවාර්යයෙන්ම ඔබේ වාහනේ තියෙන්න ඕන දෙයක්. ජැක් ගහලා ටයර් මාරු කර කර මහන්සි වෙන්න අවශ්‍ය නෑ.

භාවිතය ඉතාම පහසුයි: වාහනයේ සිගරට් ලයිටර් පෝට් (12V Cigarette Lighter Port) එකට සම්බන්ධ කර ස්විච් එක On කරන්න පමණයි ඇත්තේ.

විශේෂාංග (Features):

  • High Power: විනාඩි 3-5ක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණ ටයර් එකටම හුළං ගැසිය හැක.
  • Compact Design: වාහනයේ ඩිකියේ ඉඩ නොගන්නා කුඩා ප්‍රමාණය.
  • Pressure Gauge: ටයර් වල පීඩනය (Pressure) නිවැරදිව බලා ගත හැක.
  • Long Cord: දිගු වයර් එක නිසා වාහනයේ ඕනෑම රෝදයකට පහසුවෙන් ලඟා විය හැක.

භාවිතා කළ හැකි දේවල්: Car, Van, Jeep, Three-wheel, Motorbike, Bicycles සහ බෝල වර්ග සඳහා භාවිතා කළ හැක. (අවශ්‍ය Nozzles නොමිලේ ලැබේ).

වගකීම (Warranty): අපි ඔබට මාස 01ක පරීක්ෂා කිරීමේ වගකීමක් (Checking Warranty) ලබා දෙන බැවින් බිය නැතුව විශ්වාසයෙන් මිලදී ගත හැක.

පැකේජයට ඇතුළත් දේවල්:

  • 1 x Portable Air Compressor
  • 3 x Nozzle Adapters (බෝල සහ බයිසිකල් සඳහා)

දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. (Cash on Delivery Available)

Similar Products

Go to Product Section